ගම්
කඩදාසි, කවර රෙදි වැනි දෑ ඇලවීමට සුදුසු ගම් වර්ගයක් සාදා ගන්නා ආකාරය පහත විස්තර කර ඇත.
යොදා ගන්නා අමුද්‍රව්‍ය
* අමු රබර් කිරි 50 kg
* සිනික් ඔක්සයිඩ් 125 g
* පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ් 100 g
* ෆෝමලින් 100 g
ගම් සාදා ගන්නා අයුරු
පොටෑසියම් හයිඩ්‍රොක්සයිඩ්, සිනික් ඔක්සයිඩ් සහ ෆෝමලින් යන රසායන ද්‍රව්‍ය අමු රබර් කිරි සමඟ මිශ්‍රණ යන්ත්‍රයක ආධාරයෙන් මිශ්‍ර කර ගැනීමට ගම් සාදා ගත හැකිය.
මෙසේ සාදාගත් ගම් පෙරාගෙන සුදුසු බෝතල්වල අසුරා වෙළඳපළට යවන්න.
සම් ඇලවීමට සුදුසු ගම් වර්ගයක් සාදා ගන්නා අයුරු පහත දක්වා ඇත.
* 60% රබර් කිරි 500g
* සෝඩියම් එතිලින් ඩයි ඇමෝනියා මෙට්ට්‍රා ඇසිට්‍රේට් 20% 12.5kg
* ට්‍රයි මීතයිල් හයිඩ්‍රොක්විනෝලින් 50% 2.5kg
* ප්‍රති ඔක්සිකාරකයක්
ඉහත අමුද්‍රව්‍යයන් ද පෙර පැවසූ ආකාරයටම මිශ්‍ර කොට පෙරාගෙන බෝතල් වල අසුරා වෙළඳපළට යවන්න.
Add a image

0 Comments