ධන වාසනාව ගෙනෙන දොඩම් ගස
නිවසට වාසනාව ගෙනෙන කහ දොඩම් ගස සඳහා හොඳ වෙළඳ පොළක් පවතී. කහ දොඩම් පැළය කෑම මේසය උඩින් හෝ කෑම කාමරයේ තබා ගැනීමෙන් කිසි දිනෙක එම නිවසට ආහාර අඩුවක් නොවන බවට මතයක් තිබේ.
අවශ්‍ය ද්‍රව්‍ය :-
* අතු ඉති බෙදුන ගසක අත්තක්
* දොඩම් ගෙඩි හා කොළ සහිත ඉති
* කුඩා ප්ලාස්ටික් මල් පොච්චිය
* ප්ලාස්ටික් තණ පිඩලි
සාදන ක්‍රමය :-
පෙර පරිදිම සිමෙන්ති අනා අඩි 2ක් උසට ඇති ගසක අත්ත පෝච්චිය තුළට දමා සිමෙන්ති දමන්න. හොඳින් වේළුන පසුව සිදුරු කර ගත් ස්ථාන වලට දොඩම් අතු ඉති දමන්න.
අත්තක් සොයා ගැනීමේදී අතු ඉති 3ක් හෝ
බෙඳී ගිය මෝරන ලද අත්තක් තෝරා ගන්න. Add a image
දුඹුරු වර්ණ ආලේප කරන්න. දොඩම් ගසට
මෙන්ම උණ ගසට ද FENG SHUI ලෝලීහු
මහත් කැමැත්තක් දක්වති.
ඉන්පසුව තණ පිඩලි ගෙන ( ප්ලාස්ටික් තණපිඩලි ) පෝච්චියේ කට ප්‍රමාණයට වටය කපා සිමෙන්ති වැසෙන සේ තබන්න.
උණගස් සාදන විට කෝටුවට
කහපාට තවරා කොළ පාටින් add a image
උණගසේ වර්ණ ගල්වන්න. ඒ
ආකාරයට විවිධ ගස්වලට අවශ්‍ය
බට තීරණය කරන්න.
දෙබල් ( කරුවක් සහිත ) ලී සොයා ගත නොහැකි විට ලී කෝටු දෙකක් ගෙන කරුවක් හැඩයක් තබාගෙන පෝච්චි තුළ රඳවාගන්න. උස අඩි 5ක් පමණ මල් ගස් ඉතා සුන්දරය. අඩි 4ට වඩා මිටි ගස් සාදන්න එපා.
Add a image

0 Comments