එළවළු වියළා පැකට් කිරීම

[09:52, 4/13/2020] Thilini: එළවළු වියළා පැකට් කිරීම
[09:52, 4/13/2020] Thilini: එළවළු නරක් නොවී කල් තබාගැනීම සඳහා වියළා පැකට් කිරීම ද හොඳ ආදායමක් ලැබිය හැකි සුළු කර්මාන්තයකි.එළවළු වැඩි වශයෙන් වැවෙන ප්‍රදේශවල සිටින අයට මෙම නිෂ්පාදන කාර්යයට දායක විය හැක.
[09:52, 4/13/2020] Thilini: විස්ශේෂයෙන්ම ඒ ඒ වාරයන්ට බහුලව ලැබෙන කොස්,දෙල්,මුරුංගා,වම්බටු,බණ්ඩක්කා,කරවිල,අළු කෙසෙල් මෙන්ම ලීක්ස්,ගෝවා,කැරට්,තක්කාලි,බෝංචි,අර්තාපල් ද කල් තබා ගන්නා ලෙස සකස් කළ හැකිය.මෙලෙස සකස් කරගත් එළවළු පැකට් කර වෙළෙඳපොලට යැවීමට පුළුවන.
[09:52, 4/13/2020] Thilini: අව්ව්වෙන් මෙන්ම විජලනයක් මගින්ද එළවළු වියළා ගත හැක.විජලනය සකස් කරගැනීම අපහසු නොවේ.තහඩුවලින් කැපූ පෙට්ටියක් සාදා එහි දැල් සහිත රාමු 2ක් හෝ 3ක් දැමීමෙන් විජලනය නිර්මාණය වේ.
[09:52, 4/13/2020] Thilini: එළවළු වියළා ගන්නා ආකාරය
[09:52, 4/13/2020] Thilini: කරවිල - හොඳින් සෝදා නටන උණුවතුරේ විනාඩ් 3-4ක පමණ කාලයක් තබා පැත්තකට ගෙන මුවහත්,මලනොබැදුණු පිහියකින් පෙති ගසා පැය 8ක් පමණ වේලාගන්න.
[09:52, 4/13/2020] Thilini: අළු කෙසෙල්- අළු කෙසෙල් සෝදා නටන උණුවතුරේ විනාඩි 10ක් තබාගෙන ලෙල්ල හැර පෙති කපා ගන්න.පසුව වතුර ලීටරයකට සිට්රික් අම්ලය තේ හැන්දක් දමා මිශ්‍රණය විනාඩි 10ක් තබා ඉන් ඉවතට ගෙන පැය 6ක් පමණ වේලා ගන්න.කුඩා පෙති කපා තිබුණොත් චිප්ස් ලෙස පාවිච්චි කළ හැකිය.
[09:52, 4/13/2020] Thilini: බණ්ඩක්කා - නොමේරූ බණ්ඩක්කා ගෙන අග මුල කපා සෝදා අඟල් කාලක ඝනකමට පෙති කපා නටන උණුවතුරේ විනාඩි 5ක් තම්බා ගන්න.ඉන් පසුව ඉවතට ගෙන පොටෑසියම් මෙටා බයිසල්පේට් ග්‍රෑම් 2ක් පමණ වතුර ලීටරයකට දමා විනාඩි 10ක් තබා ඉවතට ගෙන පැය 8ක් වියළා ගන්න.
[09:52, 4/13/2020] Thilini: බෝංච්- හොඳ තත්වයේ බෝංචි තෝරාගෙන සෝදා අඟලේ කෑලිවලට කපා ස්ටීමරයක ආධාරයෙන් හුමාලයෙන් විනාඩ් 4ක් තම්බන්න.පොටෑසියම් මෙටාබයිසල්පේඩ් ග්‍රෑම් 2ක් වතුර ලීටරයකට දමා විනාඩි 10ක් තබාගෙන වියළා ගන්න.පැය 6ක් පමණ වේලාගන්න.
[10:27, 4/13/2020] Thilini: අර්තාපල් - හොඳින් සෝදා ගත් අල කුඩා පෙතිවලට කපා නටන වතුරේ විනඩි 5ක් තබන්න.පොටෑසියම් මෙටාබයිසල්පේට් ඉහත මිශ්‍රණයේ විනාඩි 10ක් තබා වියළා ගන්න.
[10:27, 4/13/2020] Thilini: ගෝවා - හොඳින් සෝදා පිරිසිදු කර ස්ටිමරයක ආධාරයෙන් විනාඩි 3ක් හුමාලයෙන් තම්බා පොටෑසියම් ඉහත මිශ්‍රණයේ විනාඩි 10ක් තබාගෙන පැය 8ක් වේළාගන්න.
[10:28, 4/13/2020] Thilini: තක්කාලි - තක්කාලි සෝදා ලොකු කැබලිවලට කපා නටන වතුරේ විනාඩි 2ක් තබාගෙන පොටෑසියම් මිශ්‍රණයේ විනාඩි 10ක් තබා වියළා ගන්න.පැය 6ක් පමණ වියළා ගන්න.
[10:28, 4/13/2020] Thilini: කැරට් - කැරට් හොඳින් සෝදා පෙති කපා නටන වතුරේ විනාඩ් 4ක් තබා පොටෑසියම් මිශ්‍රණයේ විනාඩි 10ක් තබන්න.පැය 6ක් වියළා ගන්න.
[10:28, 4/13/2020] Thilini: මුරුංගා - සෝදා පවිත්‍ර කොට මදය සූරා හෝ අඟල් 2 කැබලි වලට කපා හෝ නටන උණුවතුරේ විනාඩි 5ක් තබාගෙන පැය 6ක් වියළා ගන්න.
[10:28, 4/13/2020] Thilini: කොස් - කොස් මදුළු ගෙන දෙකට කපන්න.ලුණු ග්‍රෑම් 20ක් වතුර ලීටරයකට දමා දියකොට එයට සිට්රික් අම්ලය ග්‍රෑම් 4ක් එක් කරන්න.කොස් මදුළු විනාඩි 2ක් එහි තම්බන්න.පසුව එය ගෙන නටන උණුවතුරේ විනාඩියක් තබා ඉවතට ගෙන පොටෑසියම් මෙටාබයි සල්පේට් ග්‍රෑම් 1ක් වතුර ලීටරයකට දමා විනාඩ් 15ක් තම්බාගෙන පැය 8 ක් වේලාගන්න.
[10:28, 4/13/2020] Thilini: මෙසේ වියළා ගත් එළවළු සුළං නොවදින සේ බෝතල්වල සහ පොලිතීන්වල අසුරා තබන්න.මාස 4ක පමණ කාලයක් තබාගත හැකිය.
[10:28, 4/13/2020] Thilini: Image

Post a Comment

0 Comments