[21:36, 4/12/2020] Thilini: කිරි මිදවීම
[21:38, 4/12/2020] Thilini: මුදවපු කිරි ඉතා පෝෂ්‍යදායී මෙන්ම රසවත් ආහාරයකි.එය අප රට තුළ ඉතා ජනප්‍රිය ආහාරයක් මෙන්ම අතුරුපසක්ද වෙයි.
[21:40, 4/12/2020] Thilini: මී කිරි,එළකිරි සහ එළු කිරි ද ම්දවිය හැකි නමුත් වෙළෙඳපොලේ වැඩි ඉල්ලුමක් පවතින්නේ මී කිරි වලටය.
[21:49, 4/12/2020] Thilini: කිරි මිදවීම අඩු වියදමකින් වැඩි ලාභයක් උපයාගත හැකි ව්‍යාපාරයකි.එම නිසා ස්වයං රැකියාවක් ලෙස මුදවාපු කිරි නිෂ්පාදනය ආරම්භ කිරීම ඉතා වාසිදායකය.
[21:49, 4/12/2020] Thilini: කිරි මුදවාගන්නා ආකාරය
[21:49, 4/12/2020] Thilini: දොවා ගත් පිරිසිදු කිරි හොඳින් පෙරාගෙන මිනිත්තු 10ක් පමණ හොඳින් උතුරවා ගත යුතුය.
[21:49, 4/12/2020] Thilini: මෙම උණුකරගත් කිරිවලට මුහුන් වශයෙන් (එනම් මාධ්‍යට බැක්ටීරියාව හදුන්වා දීම)කලින් මුදවාගත් කිරි ටිකක් එකතු කරන්න.
[21:49, 4/12/2020] Thilini: මෙලෙස සකස්කරගත් කිරි ද්‍රාවණය කිරි හට්ටිවලට වත්කර පොලිතීන් ආවරණ යොදා මිදීමට තබන්න.කිරි හොඳින් මිදුණු පසු වෙළෙඳපොලට නිකුත් කළ හැකිය.
[21:50, 4/12/2020] Thilini: Image

0 Comments