[21:33, 4/12/2020] Thilini: අයඩින් මිශ්‍ර මේස ලුණු
[21:33, 4/12/2020] Thilini: අවශ්‍ය ද්‍රව්‍ය:
*දිය ලුණු කිලෝ 10ක්
*සෝඩියම් හයිඩ්රොක්සයිඩ් ග්‍රෑම් 3ක්
*සෝඩියම් කාබනේට් ග්‍රෑම් 25ක්
*ජලය ලීටර් 25 ක්
[21:33, 4/12/2020] Thilini: Image
[21:33, 4/12/2020] Thilini: සාදාගන්නා ආකාරය
හොඳින් සෝදාගත් ලුණු වතුරේ දියකර පැයක් පමණ තබන්න.පසුව එයට සොඩියම් හයිඩ්රොක්සයිඩ් ,සෝඩියම් කාබනේට් එක්කර පැය 24ක් නොසොල්වා තබන්න.
[21:33, 4/12/2020] Thilini: පැය 24ක් ගතවූ පසු එම දියරය භාජනයකට දමා නටන තෙක් රත් කරන්න.හොඳින් නටවාගැනීමෙන් පසුව පැය 18ක් පමණ සිසිල් වන්නට තබන්න.ලුණු තට්ටුවක් භාජනයේ තබන්න.එය බෝතලයකින් අඹරා පෙනේරයකින් හලා පොලිතීන්වල අසුරන්න.
[21:33, 4/12/2020] Thilini: Image

0 Comments